ඉන්දීය රංගන ශිල්පිනී ශීල්පා ෂෙට්ටි ගේ සැමියා වන රාජ් කුන්ද්‍රා අත්අඩංගුවට ගෙන ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරනවා. ඒ් කාමුක දර්ශන ජාවාරමක් සම්බන...
ඉන්දීය රංගන ශිල්පිනී ශීල්පා ෂෙට්ටි ගේ සැමියා වන රාජ් කුන්ද්‍රා අත්අඩංගුවට ගෙන ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.
ඒ් කාමුක දර්ශන ජාවාරමක් සම්බන්ධයෙන්.
එරට මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බවයි.
කෙසේ වෙතත් ශිල්පා ෂෙෂෙ ඇගේ නිළ ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් සටහන් කර ඇත්තේ තමන් මේ ගැටළුව හේතුවෙන් බලවත් මානසික අපහසුතාවයකට පත්ව ඇති බවයි.
කෙසේ වෙතත් අසත්‍ය චෝදනා එල්ල නොකරන ලෙසද ඇය ඉල්ලා සිටිනවා
ඇය සඳහන් කර ඇත්තේ කිසිවිටෙක සත්‍ය නොදැන චෝදනා නොකරන ලෙසයි.
ඇයට මුම්බායි පොලීසිය සහ අධිකරණය විශ්වාස බවද ඇය එහි සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් පොලීසිය මගින් ඔහු අත් අඩංගුවට ගෙන ඇත.